Skip to main content

Posts

  ඔබේම අතින් ලස්සන මෝසස් බාස්කට් එකක් ඔයාගෙම චූටි පැටියට ආදරණීය පැටවුන්ට ගොතන්න ඉගෙන ගමුද? 🧶✨ කඩෙන් ගන්නවට වඩා ආදරයෙන්, තමන්ගේම අතින් හදපු නිර්මාණය කලහම ඒකෙ වටිනාකම තව වැඩියි😍 ඔබත් ගෙතුම් කලාවට (Crochet) ආස කරන, ඒත් කොහෙන් පටන් ගන්නද කියලා හිත හිත ඉන්න කෙනෙක් නම්, අපේ අලුත්ම Online Advance Crochet Class එකට දැන්ම සම්බන්ධ වෙන්න! 📍 මේ පන්තියෙන් ඔබට: Advance course  අමුද්‍රව්‍ය හදුන්වා දීම කටුව අල්ලන විදිහ බේසික් ගෙතුම් ක්‍රම වර්ණ එකතු කිරීම ගෙතුම් වැඩි සහ අඩු කිරීම මෝසස් බාස්කට් මෙට්ටය  කොට්ටය සදහා cover මැසීම රටා (Patterns) කියවන සහ තේරුම් ගන්නා ආකාරය. නිම කළ නිර්මාණයක් වෘත්තීය මට්ටමින් නිම කරන රහස්. 🏠 නිවසේ සිටම, ඉතාම සරලව සහ පැහැදිලිව Zoom තාක්ෂණය ඔස්සේ මම ඔබට මේ කලාව කියා දෙනවා. 🗓 දිනය: [මාර්තු 04] ⏰ වේලාව: [රාත්‍රී 8-10 දක්වා] 💻 ක්‍රමය: Online (Zoom) ඕනෑම වයසක අයෙකුට සම්බන්ධ විය හැක. සීමිත පිරිසක් පමණක් බඳවා ගන්නා බැවින්, අදම ඔබේ නම ලියාපදිංචි කරගන්න. වැඩි විස්තර සඳහා පහත link එකෙන් අපේ WhatsApp සමූහයට එකතු වන්න හෝ පණිවිඩයක් (DM) එවන්න. අලුත් දෙයක් ඉගෙනගෙන, හිතට ...
Recent posts
ඔබේම අතින් ලස්සන නිර්මාණයක් ගොතන්න ඉගෙන ගමුද? 🧶✨ කඩෙන් ගන්නවට වඩා ආදරයෙන්, තමන්ගේම අතින් හදපු Crochet නිර්මාණයක් තෑගි දෙන්න හෝ නිවසේ අලංකාරයට තියාගන්න කවුද අකමැති? 😍 ඔබත් ගෙතුම් කලාවට (Crochet) ආස කරන, ඒත් කොහෙන් පටන් ගන්නද කියලා හිත හිත ඉන්න කෙනෙක් නම්, අපේ අලුත්ම Online Crochet Class එකට දැන්ම සම්බන්ධ වෙන්න! 📍 මේ පන්තියෙන් ඔබට: Basic course  අමුද්‍රව්‍ය හදුන්වා දීම කටුව අල්ලන විදිහ බේසික් ගෙතුම් ක්‍රම වර්ණ එකතු කිරීම ගෙතුම් වැඩි සහ අඩු කිරීම සේදීම Heart Bow Hairband Summer hat Dreass කර හැඩ දෙකක් සමග Sock Mittens  Sweeter Pant Cap Bootie  Crop top 3 desing Bags 3 desing  Tulip flower Rose flower  Daisy flower Lavender flower Sun flower Leaves බිස්නස් පේජ් එකක් පවත්වාගෙන යෑම මගින් කුඩා ව්‍යාපාරක් ඇණවුම් ලබා ගැනීම තෙක් මාර්ගය රටා (Patterns) කියවන සහ තේරුම් ගන්නා ආකාරය. නිම කළ නිර්මාණයක් වෘත්තීය මට්ටමින් නිම කරන රහස්. 🏠 නිවසේ සිටම, ඉතාම සරලව සහ පැහැදිලිව Zoom තාක්ෂණය ඔස්සේ මම ඔබට මේ කලාව කියා දෙනවා. 🗓 දිනය: [මාර්තු 01] ⏰ වේලාව: [රාත්‍රී 8-10 දක්වා] 💻 ක්‍රමය...
online ගෙතුම් පංතිය  2026 මාර්තු 01 දා සිට  අදම ලියාපදිංචි වන්න ගෙතුම් කලාව සරලවම මුල සිට ප්‍රායෝගිකව කරන පාඨමාලා 4ක එකතුවකින් සැදුම්ලත් එක් මුලික පාඨමාලාවකුත්  ඉන් ඔබ්බට ඉහළම ආදයම් ලැබිය හැකි මෝසස් බාස්කට් පාඨමාලාවත් වසර 14ක ගෙතුම් කලාවේ අත්දැකිම් සියල්ල කැටිකොට මාර්ග ගතව Zoom හරහා ඉගෙනීමට දැන් ඔබටත් අවස්ථාව. පාඩම් වලට අදාල සුපැහැදිලි AI තාක්ෂණික PDF, Recording සහ video දර්ශනද එදිනෙදා ලබා දෙන බැවින්, කාර්‍ය්බහුල ඔබ ලෝකේ කොහේ සිටියත් මනාව තේරුම්ගත හැකිවීම අපගේ පංතියේ සුවිශේෂීත්වයයි. මුලික පාඨමාලාව  අමුද්‍රව්‍ය හදුන්වාදීම කටුව අල්ලන ආකාරය  නුල අල්ලන අකාරය ස්ලිප් ගැටය චේන්  දෙපට පිරවුම භාග තුන්පට පිරවුම තුන්පට පිරවුව දෙපට තුන්පට පිරවුම ත්‍රිත්ව තුන්පට පිරවුම ස්ලිප් කිරීම සංකේත  මැජික් රින්ග් එක ගෙතුම් වැඩිකිරීම ගෙතුම් අඩුකිරීම ගෙතුම පවත්වාගැනීම ගෙතුම් අවසානයේ මනා නිමාව ගැටය  වර්ණ සම්මිශ්‍රණය  ගෙතුම් භාවිතා කරන පිලිවෙත් Heart හැඩය Bow එක හිස්පලදනාව තොප්පිය (ගැහැණු) ගවුම් 1 (කොටුකර) මේස් අත්වැසුම් Sweeter කලිසම තොප්පිය (පිරිමි) සපත්තුව ක්‍රොප්ටොප...
 👉 ඔයාලටත් පූලුවන් සරලවම තේරෙන විදිහට මේ කලාව ඉගෙනගෙන ස්වයං රැකියාවක් පටන් අරන් පවුලේ ආර්ථිකයට ලොකු ශක්තියක් වෙන්න.  ඒ වගේම නිකරුනේ කාලය ප්‍රයෝජනයට අරගෙන විවේකය අර්ථවත් විදිහට ගත කරන්න. වැඩිහිටි අයට, මනස එක ට් තැනක නැති අයට පුලුවන් මේ කලාව් භාවනාවක් වගේ ප්‍රගුණ කරල තමන්ගේ මනස නිරවුල් කරගන්න.
 මෝසස් බාස්කට් පාඨමාලාව👇 ගාස්තුව රු. 50,000/- (කොටස් දෙකකට ගෙවන්න පුලුවන්) අමුද්‍රව්‍ය  රු. 7,000/- ගාස්තුව දෙවරකට ගෙවිය හැක.  කාලය මාස 2 යි. ඉරිදා දිනයන්හීදී 10-12 කාලය පැය2 Whatsapp  07777 988 19 Google Map   Location 
Moses Basket Course 👇 Fee 50,000/- Accessory fee 7,000/- Fee can be pay two installments  2 months Every sundays 10-12 am 2 hours Whatsapp  07777 988 19 Google Map   Location 
 බෑග් පාඨමාලාව 👇 නුගේගොඩ පන්ති සම්පූර්ණ පාඨමාලාව සදහා 20,000/- (10,000 බැගින් කොටස් දෙකකට පලමු හා දෙවන මස මුල් දින) සෙනසුරාදා දින උදෑසන 10-12 දක්වා මාස 3 අවශ්‍ය ද්‍රව්‍ය  ගෙතුම් කටුවක් (6 / 8mm) ටී ශර්ට් පටි බෝල 3k (කැමති පාට) අලු පාට බෝල 3 සිප් ගැලපෙන පාට වලින්  8" , 12" ටේප් කතුරක් ඉදිකටු අවශ්‍ය නම් ලයිනින් සදහා රෙදි ලොකු බොත්තම් ලොක්ස් චේන් යාර 4 පමණ  බකල්ස් 6 ට්‍රසල් නොබ්ස් සුදු 6 වුඩ්න් බේස් රවුන්ඩ් ශේප් 2 අන්තරගතය  මූලික දැනුම බෑග් වර්ග 3 Whatsapp 07777 988 19 Google Map   Location 
Bags course👇 Physical class  Full course 20,000/- (can pay half byhalf (10,000) in 1st and 2nd month's 1st week) 10-12 am  3 months Accessories needs to be take Crochet hook 1 (6 mm & 8mm) Tshirt yarn any colors 3 kg Ash 3 Zip matching colors  8" , 12" Tape Scissor  Needle Lining fabric if need Buttons Locks Chins 3 yards Buckels 6 Trussle white nobs 6 Base round shape 2  Lessons (physical and online course) Basic  3 bags  Whatsapp  07777 988 19 Google Map   Location 
 බේබි අයිටම් පාඨමාලාව 👇 නුගේගොඩ පන්ති සම්පූර්ණ පාඨමාලාව සදහා 20,000/- (10,000 බැගින් කොටස් දෙකකට පලමු හා දෙවන මස මුල් දින) සෙනසුරාදා දින උදෑසන 10-12 දක්වා මාස 3 අවශ්‍ය ද්‍රව්‍ය  ගෙතුම් කටුවක් (2.5 / 3mm) හැන්ඩි බ්‍රෑන්ඩ් සුදු වූල් බෝල 10 කලු වූල් බෝල 1 රෝස වූල් බෝල 10 නිල් වූල් බෝල 10 කතුරක් ටේප් එකක් ලොකු සිදුරක් සහිත ඉදිකටුවක් අන්තරගතය  මූලික දැනුම තොප්පිය මේස් ජෝඩුව හිස පළදනාව ගවුම සන් සූට් තොප්පිය - 2 බූටි මෙම අන්තර්ගතයන් සම්පූර්ණ කළ පසුව අවශ්‍ය නම් අනෙකුත් නිරමාණ පාඨමාලාව හැදෑරීමට හැකියාව ඇත. Whatsapp  07777 988 19 Google Map   Location 
 Baby Item Course 👇 Physical class  Full course 20,000/- (can pay half byhalf (10,000) in 1st and 2nd month's 1st week) 10-12 am  3 months If buying DVD  and tute package 10,000/- It is free for who attending to the physical class Accessories needs to be take Crochet hook 1 (2.5 mm/ 3mm) Handy brand White wool 10 Black 1 Pink wool 10 Blue wool 10 Tape Timmer or scissor  Big hole needle  Lessons (physical and online course) Basic  Summer hat Socks  Hairband Frock Sunsuite  Cap Bootie with shoe Can continue other courses If you loves to learn after completing these lessons Whatsapp  07777 988 19 Google Map   Location 
 ක්‍රොප් ටොප්  පාඨමාලාව 👇 නුගේගොඩ පන්ති සම්පූර්ණ පාඨමාලාව සදහා 20,000/- (10,000 බැගින් කොටස් දෙකකට පලමු හා දෙවන මස මුල් දින) සෙනසුරාදා දින උදෑසන 10-12 දක්වා හෝ මාස 3 අවශ්‍ය ද්‍රව්‍ය  ගෙතුම් කටුවක් (2.5 / 3mm) හැන්ඩි බ්‍රෑන්ඩ්  කැමති පාට 3කින් වූල් බෝල 10 ගානෙ (30 බොල) කතුරක් ටේප් එකක් ලොකු සිදුරක් සහිත ඉදිකටුවක් බ්‍රා කප්ස් අන්තරගතය  මූලික දැනුම ක්‍රොප් ටොප් වර්ග 3 මෙම අන්තර්ගතයන් අවසන් කිරිම සදහා ගත වන කාලය, ඔබගේ උනන්දුව සහ වේගය මත මාස ගණනින් අඩු වීමටද ඉඩ ඇත. Whatsapp  07777 988 19 Google Map   Location 
Crop Tops Course 👇 Full course 20,000/- (can pay half byhalf (10,000) in 1st and 2nd month's 1st week) 10-12 am  3 months Accessories needs to be take Crochet hook 1 (2.5 mm/ 3mm) Handy brand  Any 3 colors  10 balls (full qty30) Tape Timmer or scissor  Big hole needle  Lessons (physical and online course) Basic  3 crop tops  Whatsapp  07777 988 19 Google Map   Location